×

Search News

LATEST NEWS

මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂකයා අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (02) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි.

Previous Article Next Article