×

Search News

LATEST NEWS

නේපාලයේ නව අන්තර්කාලීන අගමැතිනියට ජනපතිගෙන් සුබ පැතුම්

නේපාලයේ අන්තර්කාලීන රජයේ අගමැති ධුරයට පත් වූ සුෂිලා කාර්කි මහත්මියට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ පැතුම් පිරිනමා තිබේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි සඳහන් කර ඇත්තේ ඇගේ නායකත්වයෙන් නේපාලයේ ස්ථීර සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවය.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ X පණිවිඩය පහතින්,

Previous Article Next Article