×

Search News

LATEST NEWS

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වූ සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉෂාරා සෙව්වන්දි සහ 'කෙහෙල්බද්දර පද්මේ'ගේ සගයෙකු බව පැවසෙන තවත් සැකකරුවන් සිව් දෙනෙක් නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගෙන් අනාවරණය වූ කරුණු මත රටින් පළා ගොස් සිටි ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ රහසිගත මෙහෙයුමක් පසුගියදා ආරම්භ කෙරුණා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊට අදාළ මෙහෙයුම සිදුකර ඇත්තේ ජාත්‍යන්තර පොලීසියේ ද සහයෝගය මතයි.

Previous Article Next Article