විදුලිබලය සැපයීම ඇතුළු සේවාවන් රැසක් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරයි
විදුලිබලය සැපයීම ඇතුළු සේවාවන් රැසක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙමඟින් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර ඇති අනෙක් සේවා අතරට ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම අයත් වනවා.
තවද රෝහල්, ජල සැපයුම, පොදු ගමනාගමන සේවාද ඊට අයත් වනවා.