×

Search News

LATEST NEWS

උසස් පෙළ විභාගයේ ඉතුරු කොටස ලබන වසරේ පළමු සතියේදී

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ලබන වසරේ ජනවාරි පළමු සතියේ පැවැත්වීමට විභාග දෙපර්තමෙන්තුව් තීරණය කර තිබෙනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ ආපදාවන්ට ලක් නොවූ විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ වෘත්තිය අධ්‍යාපන ආයතන දෙසැම්බර් 08 වැනි දින ආරම්භ කිරීමට නියමිත බවයි.

තවද අපදාවන්ට ලක්නොවූ පළා‍ත් සහ දිස්ත්‍රික්කවල පාසල් දෙසැම්බර් 16 වැනි දින ආරම්භ කරන බවද අධ්‍යාපන අමාතයාංශය වැඩිදුරටත් සඳහන් කළා.

Previous Article Next Article