×

Search News

LATEST NEWS

විමල් වීරවංශට වරෙන්තු නිකුත් කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඔහුට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසිනි.

නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිතා කරමින් රජයට රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළවයි.

Previous Article Next Article