×

Search News

LATEST NEWS

අයවැය සංශෝධන සහිතව සම්මත වෙයි

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 157කින් ඊයේ (05) සම්මත වුණා.

මෙහිදී අයවැයට පක්ෂව ඡන්ද 158ක් හිමිවූ අතර විරුද්ධව එක් ඡන්දයක් හිමි වුණා.

දෙදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

පසුගිය නොවැම්බර් මස 15 වනදා අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා විවාදය ආරම්භ වුණා.

පසුගිය නොවැම්බර් මස 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

Previous Article Next Article