×

Search News

LATEST NEWS

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු ඇරඹේ

ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමු උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු නැවත ආරම්භ කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසන්නේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර ලබන 27 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

කල් දැමූ උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ලබන වසරේ ජනවාරි මස මුලදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

Previous Article Next Article