බෝගහපතන ප්‍රදේශයේ නාය යෑමක්
මීගහකිවුල, මොරහෙල බෝගහපතන ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බව වාර්තා වනවා.
මෙම ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කිරීමට කටයුතු කළත් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත නොපැමිණි පවුල් කිහිපයක් මෙහි රැඳී සිට ඇති බව සඳහන්.
කෙසේ වෙතත් නායයෑමක් සිදු වුවත් එම ස්ථානයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා නැහැ.