×

Search News

LATEST NEWS

ආපදාවෙන් කඩා වැටුණු ව්‍යවසායකයන් නගාසිටුවීමට සහන ණය යෝජනා ක්‍රමයක්

ආපදා තත්ත්වයන් හේතුවෙන් බලපෑම් එල්ල වූ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නගා සිටුවීම සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ උපරිම වශයෙන් මාස 6ක සහන කාලයක් ලබාදීමට නියමිතයි.

ඒ සඳහා ලබාදෙන උපරිම ණය මුදල රුපියල් 250000කි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ලබාදෙන උපරිම ණය මුදල රුපියල් 10කි.

අදාළ ණය යෝජනා ක්‍රමය යටතේ වසර 3ක් කාලයක් සඳහා අරමුදල් සැපයීමට නියමිත අතර එහි පොලී අනුපාතය 3%ක අගයක් ගනු ඇති.

Previous Article Next Article