×

Search News

LATEST NEWS

හිටපු කථානායක අශෝක රන්වලට ඇප

රිය අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ජාතික රෝහලට පැමිණ සැකකරු පරික්ෂා කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බවයි.

මේ අනුව සැකකරු ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා.

මීට අදාළ නඩුව එළඹෙන 19 වැනිදා කැඳවීමටද නියමිතයි.

Previous Article Next Article