×

Search News

LATEST NEWS

ආපදා මෙහෙයුම් සඳහා ස්ටාර්ලින්ක් සමාගමෙන් ලැබුණු පරිත්‍යාගය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු සඳහා භාවිතා කිරීම පිණිස අමෙරිකානු ස්ටාර්ලින්ක් ආයතනය විසින් ඒකක 100ක පරිත්‍යාග සිදුකර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ මෙම පරිත්‍යාගශීලී භාණ්ඩ තොගය මේ වන විටත් දිවයිනට ලැබී ඇති බවයි.

පවතින ආපදා තත්තවයේ සන්නිවේදන කටයුතු අඩාල වන අවස්ථාවන්හි අත්‍යාවශ්‍ය සන්නිවේදන පහසුකම් පවත්වාගෙන යාම සඳහා මෙම ස්ටාර්ලින්ක් ඒකක භාවිත කිරීමට නියමිතව තිබෙනවා.

Previous Article Next Article