×

Search News

LATEST NEWS

කොළඹ මහනගර සභාවේ අයවැය දෙවැනිවර කියවීම බදාදා

කොළඹ මහ නගර සභාවේ පරාජයට පත්වූ අයවැය සඳහා දෙවන වර ඡන්ද විමසීම මේ මස 31 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ මස 18 වනදා කොළඹ මහ නගර සභාවේ 2026 වසර සඳහා වූ මංගල අයවැය ලේඛනය නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව එය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත් වුණා.

එහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 57 ක් පමණි.

Previous Article Next Article