×

Search News

LATEST NEWS

ETF හි සේවාවන් අද සිට Online වෙයි

සේවක අර්ථ සාධක අරමුදලේ සේවාවන් ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ආයතන සහ සාමාජිකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි කිරීමේ වැඩසටහන අද (26) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (29) සිට මෙම සේවාවන් මාර්ගගතව සිදු කරන බවයි.

මෙහි සමාරම්භක අවස්ථාව අද (29) පෙරවරුවේ 9ට කම්කරු අමාත්‍යාංශය පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

Previous Article Next Article