×

Search News

LATEST NEWS

අළු බඳුන තරඟාවලිය නිසා මෙල්බර්න් ක්‍රීඩාංගණයේ තණ තීරුවට දඩ ලකුණක්

අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ හතරවන තරඟය පැවැත්වුණු මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයට තණතීරුවට අසතුටුදායක ශ්‍රේණිගත කිරීමක් ලබාදී තිබෙනවා.

තරග තීරක ජෙෆ් ක්‍රෝ විසින් මෙම ශ්‍රේණිගත කිරීම ලබාදී ඇති බව සඳහන්.

පළමු දින කඩුලු 20ක් සහ දෙවන දිනයේ කඩුලු 16ක් බිඳ වැටෙමින් එංගලන්තයට ජය හිමිකර දෙමින් දින දෙකින් අවසන් වුණා.

ඊට අමතරව කෙටි කාලයකින් තරඟය අවසන් වීම නිසා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට මුල්‍යමය පාඩුවක් ද සිදුවුණා.

Previous Article Next Article