×

Search News

LATEST NEWS

ජොන්ස්ටන්ගේ පුත් ජොහාන් ප්‍රනාන්දු පොලිස් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සතොස යටතේ පැවැති ලොරි සහ තවත් වාහන කිහිපයක් අවභාවිත කිරීම් සම්බන්ධව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

තවද වැටුප් හා දීමනා ලබා ගැනීමේ දී අවභාවිතයක් සිදුව ඇති බව විමර්ශනයේ දී හෙළි වීම හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Previous Article Next Article