×

Search News

LATEST NEWS

ශ්‍රී ලංකා සහ පාකිස්ථාන විස්සයි විස්ස තරඟාවලිය අදින් ඇරඹේ

තරඟ 3කින් සමන්විත ශ්‍රී ලංකා පාකිස්ථාන විස්සයි විස්ස තරඟාවලිය දඹුල්ලේ දී අද (07) ආරම්භ වනවා.

තරඟාවලියේ පළමු තරඟය අද (07) ආරම්භ වනු ඇති.

ශ්‍රී ලංකා පාකිස්ථාන විස්සයි විස්ස තරඟාවලියේ සියලු තරඟ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර තරඟාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලාන දඹුල්ල ක්‍රීඩාංගණයේ දී දෙපිලේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) එළිදැක්වූණා.

පාකිස්ථාන විස්සයි විස්ස කණ්ඩායමක් මෙරට විස්සයි විස්ස තරඟාවලියක් සඳහා මෙලෙස එක්වන්නේ වසර 11කට පසුවයි.

Previous Article Next Article