×

Search News

LATEST NEWS

ට්‍රම්ප්ගෙන් සිනමාවටත් බද්දක්

එක්සත් ජනපදයෙන් පිටත නිෂ්පාදනයය කළ සියලුම චිත්‍රපට සඳහා 100%ක තීරු බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සිය Truth Social සටහනකින් තබමින් ඔහු මේ ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙම තීරු බදු පැනවීම සිදුකරන්නේ කවදා ද හෝ කෙසේ ද යන්න නිශ්චිතව දක්වා නොමැති බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම තීරු බදු පැනවීම සිදුකළහොත් එය සේවාවක් සඳහා තීරු බදු පැනවූ පළමු අවස්ථාව වනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.

Previous Article Next Article