×

Search News

LATEST NEWS

විමල්ට තංගල්ල පොලීසියෙන් කැඳවීමක්

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට හෙට (06) තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ බෙලිඅත්තේ සනා නැමැත්තා පිළිබඳව මාධ්‍යයට කළ ප්‍රකාශකයක් පිළිබඳව කරුණු විමසීම සඳහායි.

මේ අනුව හෙට (06) පෙරවරු 10ට තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

තංගල්ල සීනිමෝදර දී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාළව යාත්‍රාව සමඟ අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නැමැත්තා දින 9ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම් ක්‍රියාත්මක වනවා.

Previous Article Next Article