×

Search News

LATEST NEWS

TikTok හිමිකාරීත්වය ගැන අමෙරිකාව සහ චීනය අතර ගිවිසුමක්

TikTok අමෙරිකානු මෙහෙයුම්වල හිමිකාරීත්වය පිළිබඳව වොෂිංටනය චීනය සමඟ ගිවිසුමකට එළැඹ තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කරන්නේ එම ගිවිසුම සඳහා වන මූලික රාමුව මේ වන විටත් සකස් කර ඇති බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ලබන සිකුරාදා පැවැත්වෙන හමුවේ දී ඒ පිළිබඳව අවසන් එකඟතාවය සිදුවනු ඇති බව සඳහන්.

TikTok චීන හිමිකාරිත්වය පිළිබඳව පවතින අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා මෙම එකඟතාව ඇති කර ගැනීමට නියමිතව තිබෙනවා.

Previous Article Next Article