×

Search News

LATEST NEWS

BREAKING - කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් අද

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද (10) දින සිදු කිරීමට නියමිතව බව වාර්තා වනවා.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ 2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි.

මේ අනුව අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේ දී නව අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

Previous Article Next Article