×

Search News

LATEST NEWS

මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට සැක කටයුතු යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ අදාළ යාත්‍රාව සහ එහි සිටි පස් දෙනෙකු ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටින බවයි.

Previous Article Next Article