×

Search News

LATEST NEWS

BREAKING - වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිට වෙඩි ප්‍රහාරයක්

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා හෙවත් මිදිගම ලසා නැමැත්තාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඔහු ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවේ රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.

වෙඩි ප්‍රහාරයෙන් ඒ මහතා බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Previous Article Next Article