×

Search News

LATEST NEWS

තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයකට අත්සන් තැබේ

තායිලන්තයේ සහ කාම්බෝජයේ නායකයින් සටන් විරාම ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේ මෙම අත්සන් තැබීම සිදුකළ බවයි.

තායිලන්තයේ සහ කාම්බෝජයේ නායකයින් ක්වාලාලම්පූර් හිදී මේ සඳහා එක්වූ බවද වාර්තා වනවා.

Previous Article Next Article