×

Search News

LATEST NEWS

21 වනදා රැළියට මමත් එනවා - මහින්ද රාජපක්ෂ

ලබන 21 වනදා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැලිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්වීමට නියමිතව තිබෙනවා.

සිය උපන්දිනය වෙනුවෙන් ආශීර්වාද ලබා ගැනීම සඳහා මහනුවර දළඳා මාලිගාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුව සිදුකරනු ලබන ජනතා විරෝධී ක්‍රියාවන් සඳහා ජනතාව පෙළ ගැස්විය යුතු බවයි.

Previous Article Next Article