×

Search News

LATEST NEWS

මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම හා සේවා පවත්වාගෙන යාම සඳහා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි.

Previous Article Next Article