පාර්ලිමේන්තුව අද දහවල් 12.30ට අවසන්
පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාවේ දී තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (01) නියමිත වැය ශීර්ෂ මධ්‍යහ්න 12.30 පමණ සම්මත කිරීමට නියමිතයි.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (01) දින පාර්ලිමේන්තුවේ දී නිවේදනය කර සිටියේ පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 03 වන දින පෙරවරු 9ට දක්වා කල් තැබීමට තීරණය කළ බවයි.