×

Search News

LATEST NEWS

සිරපා වන්දනා සමය ඇරඹේ

මෙවර සිරපා වන්දනා සමය අදින් (04) ආරම්භ වනවා.

අදින් ආරම්භ වන සිරපා වන්දනා සමය ලබන වසරේ වෙසක් පොහොය දිනය ක්‍රියාත්මක වනවා.

2025 - 2026 සිරපා වන්දනා වාරය ආරම්භය සනිටුවන් කරමින් ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සිරපා මලුව වෙත වැඩම කරවීම ඊයේ (03) අලුයම පැල්මඩුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරයේ සිට සිදු කෙරුණා.

ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම කටයුතු ආරම්භ කර තිබුණා.

Previous Article Next Article