×

Search News

LATEST NEWS

විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට පරිපූරක ඇස්තමේන්තුවක්

ආපදාවෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් අද (03) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ආපදා තත්ත්වයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය අද (03) ජනාධිපති කාර්යාලයේ දී විශේෂ හමුවක් ඉදිරිපත් කර තිබුණා.

සභානායක බිමල් රත්නායක මහතා විසින් අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

Previous Article Next Article