×

Search News

LATEST NEWS

ප්‍රධාන ජලාශ රැසක් තවදුරටත් වාන් දමයි

ප්‍රධාන ජලාශ 36ක් ඇතුළු ජලාශ 71ක් මේ වන විට වාන් දමමින් තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජලාශවල සමස්ත ජල ධාරිතාවයෙන් සියයට 80ක් පමණ මේ වන විට ගබඩා කර ඇති බවයි.

තවද මල්වතු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කරනවා.

Previous Article Next Article