×

Search News

LATEST NEWS

ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 120ක හදිසි ආධාර

ලෝක බැංකුව විසින් හදිසි ආධාර ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 120ක මුදලක් ලබාදීමට වෙන්කර තිබෙනවා.

රජයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් දිට්වා හේතුවෙන් හානියට පත් ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට සහ සහන කටයුතුවලට සහාය වීම සඳහා මෙම මුදල් ලැබෙනු ඇති.

ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙම හදිසි ආධාරය, ආපදාවෙන් විපතට පත් ජනතාව යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහයෝගයක් දැක්වීම අරමුණු කරගෙන ලබාදෙන බවයි.

Previous Article Next Article