×

Search News

LATEST NEWS

නාගොඩ රෝහලේ වෙඩි තැබීමකින් බන්ධනාගාර රැඳවියෙකුට තුවාල

අද (31) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකු වෙඩි තබා තිබෙනවා.

පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීම අද (31) උදෑසන 6ට පමණ බවයි.

ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ රැඳවියෙකු උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවද රෝහල් ප්‍රකාශයෙකු සඳහන් කළා.

මේ අනුව ඔහු මේ වන විට ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

Previous Article Next Article