×

Search News

LATEST NEWS

DV චානක ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවකින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී D V චානක ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවට එරෙහිව රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා.

ඔහු මෙම නඩුව පවරා ඇත්තේ මියගිය තම මාමණ්ඩිය පාතාලය සමග සම්බන්ධතා ඇතිබවට මෙම ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහනකදී පැවසීම හේතුවෙනි.

අදාළ ප්‍රකාශය අසත්‍ය බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

මෙම ප්‍රකාශය කලින් වැඩසටහනේ මෙන්ම ප්‍රමුඛත්වය දී නිවැරදි කරන ලෙසත් රුපියල් බිලියනයක වන්දිය ගෙවන ලෙසත් දන්වා මෙම නඩුව පවරා තිබෙනවා.

Previous Article Next Article