×

Search News

LATEST NEWS

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය අද (26) රාත්‍රී 10 දක්වා වලංගු වනු ඇති.

මේ අනුව,

අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න

කළුතර දිස්ත්‍රික්කය - වලල්ලාවිට

මාතර දිස්ත්‍රික්කය - වැලිපිටිය

අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න

ගාල්ල දිස්ත්‍රික්කය

- නාගොඩ
- ⁠ඇල්පිටිය
- ⁠බද්දේගම
- ⁠යක්කලමුල්ල

කළුතර දිස්ත්‍රික්කය:

- පාලින්දනුවර
- මතුගම

මාතර දිස්ත්‍රික්කය:

- කොටපොල

රත්නපුර දිස්ත්‍රික්කය:

- ඇලපාත
- ⁠කලවාන
- ⁠පැල්මඩුල්ල

Previous Article Next Article