×

Search News

LATEST NEWS

චීන විදේශ අමාත්‍යවරයා අද දිවයිනට

චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා අද (11) රාත්‍රීයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙරටට පැමිණෙන චීන විදේශ අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී ද්වී පාර්ශවික සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

පසුගියදා ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට නැවත ගොඩනැගීම සම්බන්ධව සොයා බැලීම සහ චීන රජයෙන් ලබාදෙන ආධාර පිළිබඳව දැනුම් දීම චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී ඇති බව සඳහන්.

Previous Article Next Article