×

Search News

LATEST NEWS

විමල්ගේ සත්‍යග්‍රහය අවසන් වෙයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් ආරම්භ කර තිබූ අඛණ්ඩව සත්‍යග්‍රහය අවසන් කිරීමට තීන්දු කර තිබෙනවා.

රජය විසින් 6 ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දමා ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසුව ඒ මහතා මෙම සත්‍යග්‍රහය අවසන් කර ඇති බව සඳහන්.

නව් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් බලකරමින් මෙම සත්‍යග්‍රහය ඊයේ (12) ආරම්භ කර තිබුණා.

Previous Article Next Article