×

Search News

LATEST NEWS

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්

6 ශ්‍රේණියට අදාළ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා 2026 වසරේ 6 වසර දරුවන්ගේ දෙමව්පිය එකුමුතුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

මෙම විරෝධතාවට දෙමාපියන්ට අමතරව කුඩා දරුවන් ද එක්ව සිටින බව සඳහන්.

ඔවුන් එහිදී පෙන්වා දෙන්නේ ප්‍රශ්නගත ඉංග්‍රීසි මොඩියුලය හැර සෙසු විෂයන්ට අදාළ මොඩියුල දරුවන්ට ඉගැන්වීමට කටයුතු කළ යුතු බවයි.

Previous Article Next Article