×

Search News

LATEST NEWS

බස් ලලිත් ඩුබායි හිදී අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නග්ගර නොහොත් බස් ලලිත් ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස් ලලිත් නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටි පුද්ගලයෙකි.

මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතනය පිළිබඳව ප්‍රධාන සැකකාරියක් ලෙස අවශ්‍යව සිටි ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිවුයේ මෙරට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් රාජතාන්ත්‍රීක අනුග්‍රහය යටතේ එරටදී සිදුකළ මෙහෙයුමකින් අනතුරුව බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා.

Previous Article Next Article