ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට
ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කඩවත ප්‍රදේශයේ දීයි.
පොලීසිය පවසන්නේ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ලෙසින් සැලකෙන ඉෂාරා සෙව්වන්දි නීතිඥවරියකගේ ව්‍යාජ හැඳුනුම්පතක් ලබාදුන් බවට එල්ල වී ඇති චෝදනා මත මෙම නීතිඥවරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි.