මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් සමඟ 6ක් කිරින්දේදී සොයා ගනී
කිරින්ද ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සහ තවත් දකුණු පළාත් පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇති බවයි.
මෙහිදී අයිස් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව ඇති බව වාර්තා වනවා.