ආපදා සහන සැලසීම සංශෝධිත අයවැය චක්‍රලේඛය නිකුත් කරයි
දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා සංශෝධිත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
මීට පෙර නිකුත්කළ චක්‍රලේඛය සංශෝධනය මෙලෙස සංශෝධනය කර ඇති බව සඳහන්.