×

Search News

LATEST NEWS

ගැඹුරු පීඩන අවපාතය ලංකාවට තවත් ලංවෙයි

නිරත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) රාත්‍රී 7 වන විට මඩකලපුව සිට කිලෝමීටර් 80ක් පමණ ඊශාන දෙසින් පිහිටා තිබෙනවා.

එය හෙට (10) සවස් කාලයේ දී ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන්.

මේ අනුව හෙට (10) දිනයේ දී උතුරු පළාත විටින් විට පැයට කිලෝමීටර් 50 - 60 දක්වා වූ සුළං ඇති විය හැකි වනවා.

තවද යාපනය දිස්ත්‍රික්කයට හෙට (10) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ ඇතැම් ස්ථානවලට මි. මී. 100 ඉක්මවූ තද වැසි ඇති විය හැක.

Previous Article Next Article