×

Search News

LATEST NEWS

ඉරානය එක්ක ගණුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් 25%ක තීරු බද්දක්

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ඔහුගේ Truth Social ගිණුමේ සටහක් තබමින් ට්‍රම්ප් මේ බව සඳහන් කර ඇත.

මෙම නව තීරු බදු පැනවීම වහාම ක්‍රියාත්මක කරන බවද ට්‍රම්ප් එම සටහනෙන් පෙන්වා ඇති බව වාර්තා වනවා.

ටෙහෙරානයේ විරෝධතාකරුවන් ඝාතනය කළහොත් ට්‍රම්ප් මිලිටරිමය ලෙස මැදිහත් වන බව තර්ජනය කිරීමෙන් පසුව නව තීරු බදු පැනවීම සිදු කර තිබෙනවා.

Previous Article Next Article