×

Search News

LATEST NEWS

ග්‍රීන්ලන්තයේ රකින යුරෝපා රටවලට ට්‍රම්ප්ගෙන් නැවත අනතුරු ඇගවීමක්

ග්‍රීන්ලන්තය තම පාලනයට නතු කර ගැනීමේ ඉල්ලීමට විරුද්ධ වන යුරෝපීය රටවලට තීරු බදු පැනවීමේ තර්ජනය සියයට සියයක්ම ක්‍රියාත්මක කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දී තිබෙනවා.

ඩෙන්මාර්ක් විදේශ අමාත්‍යවරයා පවසන්නේ යුරෝපීය මිත්‍ර රටවල් ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය වෙනුවෙන් එක්ව සිටින බවයි.

තවද ග්‍රීන්ලන්තයේ අනාගතය එරට වැසියන් සහ ඩෙන්මාර්ක් වැසියන් පමණක් තීරණය කළ යුතු බවද එක්සත් රාජධානියේ ලේකම්වරයා නැවත අවධාරණය කර තිබෙනවා.

Previous Article Next Article