×

Search News

LATEST NEWS

එංගලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට දරනු ලබනවා.

දෙරට අතර එක්දින තරඟාවලිය පෙබරවාරි 22, 24 හා 27 දිනවල පැවැත්වෙන අතර එම සියලු තරඟ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා එක්දින සංචිතය

1. චරිත් අසලංක - නායක
2. පැතුම් නිස්සංක
3. කමිල් මිෂාරා
4. කුසල් මෙන්ඩිස්
5. සදීර සමරවික්‍රම
6. පවන් රත්නායක 
7. ධනංජය ද සිල්වා 
8. ජනිත් ලියනගේ 
9. කමිඳු මෙන්ඩිස් 
10. දුනිත් වෙල්ලාලගේ 
11. වනිඳු හසරංග 
12. ජෙෆ්රි වැන්ඩර්සේ 
13. මහීෂ් තීක්ෂණ 
14. මිලාන් රත්නායක 
15. අසිත ප්‍රනාන්දු 
16. ප්‍රමෝද් මධුෂාන් 
17. එෂාන් මාලිංග

Previous Article Next Article