×

Search News

LATEST NEWS

රමේෂ් පතිරණ නැවතත් පොහොට්ටුව සමඟ එක්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීමේ ලිපිය පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ අතින් පක්ෂ කාර්යාලයේ දී අද (22) ලබාගෙන ඇති බව සඳහන්.

තවද ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙසද පත්වීම් ලබා තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපතිවරයා එවක ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සමඟ පොදුජන පෙරමුණේ සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලැබුවා.

Previous Article Next Article