ලංකාවේ සංචිතවල අලුත්ම තත්ත්වය මෙන්න
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත සංචිත වටිනාකම පසුගිය දෙසැම්බර් මස අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6825ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මහ බැංකු නවතම වර්තාවක මේ බව පෙන්වා දෙනවා.
මෙය 2025 නොවැම්බර් මස අවසානයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 6034ක සංචිත වත්කම් ප්‍රමාණය හා සසදා බැලීමේ දී 13.1%ක ඉහළ යාමකි.